දේශීය

වයඹ පළාත් නව ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

(UTV | කොළඹ) – වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

සිව් වැනි ඊලාම් යුද්ධයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පසුගිය රාජපක්ෂ රජය සමයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද දැරුවා.

Related posts

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීම පිළිබඳ, එරික් සෝල්හයිම් අප්‍රසාදය පළ කරයි.

Editor O

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය ඉදිරි පැය 48 තුළ

Mohamed Dilsad

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment