දේශීය

ගෑස් ගැටලුව විසඳන්න කමිටුවක්

(UTV | කොළඹ) – ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරාදා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

Related posts

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි

Mohamed Dilsad

අනවශ්‍ය බියක් ඇති නොගන්නා ලෙස ජනපතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment