දේශීය

කඩුගන්නාව මාර්ගය නැවත දැනුම්දෙනතුරු වසා දැමේ

(UTV | කොළඹ) – නාය යෑමේ අවදානම හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – නුවර මාර්ගය නැවත දනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

කාලගුණික තත්ත්වය යහපත් වූ පසු එක් මංතීරුවක් විවෘත කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

යුක්‍රේන ජනාධිපති, චාල්ස් රජු හමුවෙයි

Editor O

STF නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

“කුමන උපක්‍රම ගෙනාවත් 21දා වර්ජනය ස්ථීරයි” [UPDATE]

Mohamed Dilsad

Leave a Comment