දේශීය

කුමාර වෙල්ගම  අල්ලස් නඩුවකින් නිදහස්

(UTV | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවකින් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතායි නියෝගය ලබාදුන්නේ.

එවක ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොතිබූ තනතුරක් නිර්මාණය කර වැටුප් ගෙවීම එල්ලවී තිබු චෝදනාවයි.

අල්ලස් කොමිසම විසින් නැවත නඩු පැවරීමේ එකගතාවය මතයි මෙම නිදහස් කිරීම සිදුකර ඇත්තේ.

Related posts

සමගි ජනබලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ඇරඹේ

Mohamed Dilsad

පාන් ගෙඩියක් 190ට දෙයි

Mohamed Dilsad

බැඳුම්කර ගනුදෙනුවේ 08 වැනි සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment