දේශීයව්‍යාපාරික

පාන් ගෙඩියක් 190ට දෙයි

(UTV | කොළඹ) – නියමිත බරට අඩුවෙන් පාන් ගෙඩියක් රුපියල් 190ක මිලකට අලෙවි කිරීමට ඇතැම් බේකරි හිමියන් පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ, ඇතැම් බේකරි හිමියන් පාන් ගෙඩියක බර ග්‍රෑම් 300 හෝ 350ක ප්‍රමාණයකට අඩුකර එම මිලට අලෙවි කරන බවය.

Related posts

සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

බුලත් කොළයක් රු. 10යි.

Editor O

අන්තර්ජාතික ගුවන් කටයුතු සඳහා මත්තල සහ රත්මලාන සූදානමින්

Mohamed Dilsad

Leave a Comment