දේශීය

අත්අඩංගුවට ගත් ළහිරු ජාතික රෝහලට

(UTV | කොළඹ) – මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවක දී පොලිස් රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරී ළහිරු වීරසේකර රෝහල්ගත කර තිබෙනවා.

ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

වී තොග වංචාවට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Mohamed Dilsad

පිරිසක් හිමිනමකට වෙඩිතබා පළා යයි

Mohamed Dilsad

Leave a Comment