දේශීය

සපුගස්කන්ද යළි වැසීයෑමේ දැඩි අවදානමක්..

(UTV | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් හිඟවීම මත සතියක් පමණ කාලය ඇතුළත එම පිරිපහදුව වැසීයෑමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව ඇතැයි එම පිරිපහදු අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේ වුවහොත් යළි තෙල් පිරිපහදු ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම ඇනහිටින බව ද ඒ හේතුවෙන් රට මුහුණදී ඇති ඉන්ධන අර්බුදය තවත් ඔඩුදුවන බව ද එම අභ්‍යන්තර ආරංචි මාර්ග අනතුරු අඟවනු ලැබීය.

මෙලෙස විටින් විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසී යාම එහි ජීව ගුණයට ද ප්‍රබල තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති.

Related posts

ක්‍රිප්ටෝ ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නේ මුදල් විශුද්ධීකරණයටයි – මහ බැංකු අධිපති

Editor O

හදිසි විදුලි විසන්දිය ගැන ඇමති කරුණු විමසයි

Mohamed Dilsad

ඉදිරි සතියට දුම්රිය සේවය අවශ්‍ය පිරිස ලියාපදිංචිය අද දිනයේ දී

Mohamed Dilsad

Leave a Comment