දේශීය

ඉදිරි සතියට දුම්රිය සේවය අවශ්‍ය පිරිස ලියාපදිංචිය අද දිනයේ දී

(UTV | කොළඹ ) – අද (13) දිනයේ ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස ලියාපදිංචි විය යුතු වෙයි.

මෙම සතිය තුළ දුම්රිය සේවය ලබා ගැනිමට ලියාපදිංචි වි සිටි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ 1300 කට අධික පිරිසක් ඊයේ (12) එම සේවය භාවිත කර තිබේ.

Related posts

08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන්

Mohamed Dilsad

පාකිස්තාන – ශ්‍රී ලංකා සබඳතා සහ අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය – දළ විශ්ලේෂණයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාර දෙයි.

Editor O

Leave a Comment