දේශීය

08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන්

(UTV | කොළඹ) – 2015 වසරේ අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසු පිහිටුවා ගනු ලැබූ 08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව ලබන මාර්තු 01 වැනිදායින් පසු විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථාව පවතී.

මේ අතර රුපියල් බිලියන 367ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

Related posts

IIHS ගෝලීය සෞඛ්‍ය සේවා නායකයන් සඳහා ඇති ඉල්ලුම සැපිරීමට EMBA වැඩසටහන් තුනක්

Editor O

විසර්ජන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

Leave a Comment