දේශීය

හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කරයි

(UTV| COVID-19) – හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලබන මස එනම් මැයි මස 15 දක්වා දීර්ඝ කර ඇත.

රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙලෙස අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනය කළේය.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගනි.

Mohamed Dilsad

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභයි

Mohamed Dilsad

නුවරඑළියේ තවත් ග්‍රාම නිලධාරි වසමක් හුදෙකලා බවින් නිදහස් කරයි

Mohamed Dilsad

Leave a Comment