දේශීයප්‍රමුඛ පුවත 2

කෝටික මැන්ඩි මත්ද්‍රව්‍ය සමඟ සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සුරාබදු නියාමකවරයෙකු ඇතුළු තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී රුපියල් කෝටියක් පමණ වටිනා “මැන්ඩි” නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653.4ක් සොයා ගෙන ඇත.

මෙම සුරාබදු නිලධාරියා වැඩ තහනමට ලක් කළ බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අද විරෝධතා

Mohamed Dilsad

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කරයි.

Editor O

ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික තත්ත්වය ගැන ලෝක බැංකුවේ නවතම විශ්ලේෂණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment