දේශීය

‘අවිස්සාවේල්ලේ ගවුස්’ ගේ ගෝලයෙක් අත්අඩංගුවට

(UTV | රත්නපුර) –  ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”අවිස්සාවේල්ලේ ගවුස්” ගේ ගෝලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11.4 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 48 ක පමණ පුද්ගලයෙක්.

Related posts

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

Editor O

දාර කැස්බෑවෙක් පානදුර වෙරළ ට ගොඩ ගසයි

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සැමරුම සහ අගමැති ජන්මදිනය අදයි

Mohamed Dilsad

Leave a Comment