දේශීය

දෙයියන්දර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක්

(UTV | කොළඹ ) – දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන තිබේ.

අද (13) අලුයම හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇතැයි පොලීසිය පැවසී ය.

ගින්නෙන් නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ලිපි ලේඛන කිහිපයක් විනාශ වී ඇති බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී තහවුරු වී ඇත.

මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාවට පොලීසිය අනියුක්ත කර ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කළ නවක මන්ත්‍රී සමාව ඉල්ලයි.

Editor O

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිවේදනයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට භාවිතා කළ හැකි ඡන්ද සලකුණු ප්‍රකාශයට පත් කරයි.

Editor O

Leave a Comment