දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV |කොළඹ) – මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 3131ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ නව ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනුණු බවයි.

ඔවුන් අතර කටාර් සිට පැමිණි පස්දෙනෙක්ද, කුවේට්හි සිට පැමිණි දෙදෙනෙක්ද කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ අයෙකු වේ.  මේ

මේ අනුව මෙරට සමස්ථ ආසදිතයින්ගේ ගණන 3131 දක්වා ඉහල ගොස් ඇත.

Related posts

හෙරොයින් සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 235ක්

Mohamed Dilsad

වී මිලදී ගන්නා අගයන් සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment