දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හම්බන්තොටට

(UTV |හම්බන්තොට) – ගිනි ගැනීමට ලක්ව ඇති  නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු හම්බන්තොට වරාය වෙත රැගෙන යයි.

අප වාර්තාකරු පැවසුවේ එම සාමාජිකයින් අද (08) පස්වරුවේ හම්බන්තොට වරාය වෙත පැමිණි බවයි.

මේ අතර  නෞකාවේ හටගෙන ඇති ගින්න මේ වන විට පාලනය කර ඇති බව ගුවන් හමුදාව පවසයි.

 

Related posts

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුවේ උත්සාහයක්..?

Editor O

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවට ජනපති බෑ කියයි

Mohamed Dilsad

Leave a Comment