දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

(UTV | කොළඹ) – රැකියා සඳහා විදේස්ගත විමේදි අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම් දෙයි.

ඒමගින් සඳහන් කළේ එලෙස විදෙස්ගත විමෙන් පසුව ඇති විය හැකි ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විමකින් තොරව විදෙස් රැකියා වෙත ගොස් විවිධ ගැටලුවලට ලක්වුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවති.

Related posts

මෙරටින් තහවුරු කරගත් සමස්ත ආසාදිතයන් 3115 යි

Mohamed Dilsad

රූමි මොහොමඩ්ට පැනවූ විදෙස් ගමන් තහනම ලිහිල් වෙයි

Mohamed Dilsad

හෙට සිට සියළු පාසැල් වසා දමයි

Mohamed Dilsad

Leave a Comment