දේශීය

මෙරටින් තහවුරු කරගත් සමස්ත ආසාදිතයන් 3115 යි

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3115 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 4 ක් තහවුරු වීමත් සමගයි.

ඒ අතර, ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙක් , ඊශ්‍රායෙලයේ සිට පැමිණි අයෙක් සහ පිලිපීන ජාතික නාවිකයෙක් ඊයේ දිනයේදී නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාව වෙත සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක්

Mohamed Dilsad

ලාංකිකයින් 61ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

එක් අපේක්ෂකයෙක්ටනම් කතිරය විතරයි

Editor O

Leave a Comment