දේශීය

පානදුරේදී හෙරොයින් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි හෙරොයින් ග්‍රෑම් 422 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු පානදුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මීට අමතරව පයාගල, ග්‍රෑන්ඞ්පාස්, අම්බලන්තොට සහ ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශවලදී හෙරොයින් සමඟ සැකකරුවන් හතරදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

Related posts

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය තවත් සිව් දෙනෙකු හඳුනා ගනී

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ඇරඹේ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය ගැන අමෙරිකාවෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment