දේශීය

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාව වෙත සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක්

(UTV | කොළඹ) – චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකා හමුදා වෙත සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක ප්‍රදානයක් සිදු කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ලබන 28 වැනිදා එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙන එන බවයි.

Related posts

කොළඹ ඩොක්යාඩ් ඉඩම ඉන්දියාවට දී ඇත්තේ පර්චසය 62,250 බැගින්…! – පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ

Editor O

කළුතර භීතිය පැතිරූ ‘පූස්කොටා’ අල්ලයි

Mohamed Dilsad

තාවකාලිකව නතර කර තිබූ දුම්රිය කිහිපයක් යළි ධාවනයට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment