Trending News

පෞද්ගලික අංශයට වැටුප් වැඩි නොවුනොත් වැඩ වර්ජනයක්

(UTV | කොළඹ) – 2022 අයවැය මගින් ඇගලුම් ක්ෂේත්‍රයේ ඇතුලු පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ඉදිරියට හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බව නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය අවධාරණය කරනවා.

එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයවැය ප්‍රකාශයේදී රටට විදේශ විනිමය ඉපයීමට පුම්‍රඛව කටයුතු කරන ඇගලුම් සේවකයින්ගේ වැටුප වැඩිවීමක් පිළිබදව සදහන් නොවීම කණගාටුවට කරුණක් බවයි.

Related posts

ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ සැකකරුවන් පස්දෙනා පැය 72ක් රඳවා ගනී.

Editor O

சின்னம்மை நோய்க்கு ஒப்பான வைரஸ் – சுகாதார அமைச்சு

Mohamed Dilsad

Bairstow century sees England overpower Pakistan

Mohamed Dilsad

Leave a Comment