දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

(UTV | කොළඹ) – රැකියා සඳහා විදේස්ගත විමේදි අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම් දෙයි.

ඒමගින් සඳහන් කළේ එලෙස විදෙස්ගත විමෙන් පසුව ඇති විය හැකි ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විමකින් තොරව විදෙස් රැකියා වෙත ගොස් විවිධ ගැටලුවලට ලක්වුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවති.

Related posts

රසික විතාන අගෝස්තු 01දා තෙක් රිමාන්ඩ්

Editor O

බස් රථවලින් කප්පම් ලබාගැනීම දිනකට රුපියල් කෝටියක්

Editor O

එජාපයේ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment