දේශීය

විපක්ෂය ජනපතිගෙන් කළ ඉල්ලීමට හිටපු කථානායකවරයාගේ අනුමැතිය

(UTV | කොළඹ ) – හිටපු කථානායක කරූ ජයසූරිය විසින් පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට විපක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කර ඇති ඉල්ලීම කාලෝචිත සහ චේතනාන්විත වන අතර, එම යෝජනාව අනුමත කරන බව පවසයි.

යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම හිටපු කථානායකවරයා ලෙස තමා භූමිකාව බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු කථානායකවරයා කියා සිටියේය.

Related posts

අගමැති අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් හමුවෙයි

Mohamed Dilsad

පළාත් අතර දැඩි රැකවල්

Mohamed Dilsad

රවී ඇතුළු වරෙන්තු ලැබූවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹයි

Mohamed Dilsad

Leave a Comment