ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(UTV | කොළඹ) – ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද (08) උදෑසන දිවයිනට පැමිණියා.

මෙම තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

කොදෙව් කණ්ඩායම ලබන 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පුහුණු තරගයකට එක්වීමට ද නියමිතව තිබෙනවා.

Related posts

මුම්බායි ඉන්දියන්ස්ට IPL ජය

Mohamed Dilsad

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත් කෝප් කමිටුව හමුවට කැදවයි

Mohamed Dilsad

මොකද්ද මේ යුරෝ 20යි 20?

Mohamed Dilsad

Leave a Comment