ක්‍රීඩා

මොකද්ද මේ යුරෝ 20යි 20?

(UTV| කොළඹ) –  යූරෝ විස්සයි විස්ස නමින් යුරෝපයේ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කෙරේ.

ඊට ස්කොට්ලන්තය, නෙදර්ලන්තය සහ අයර්ලන්තය යන කණ්ඩායම් මෙම තරඟයට ඇතුළත්වේ.

ලබන අගෝස්තු මස 20 වනදා ආරම්භ වන මෙම තරඟාවලියට කණ්ඩායම් 6 ක් තරග වැදීමට නියමිතය.

මෙහි එක් කණ්ඩායමකට අයර්ලන්ත, ස්කොට්ලන්ත සහ නෙදර්ලන්ත යන රටවල කී‍්‍රඩකයින් නව දෙනෙකු සහ විදෙස් කී‍්‍රඩකයින් 7 දෙනෙකු ඇතුළත් වනු ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

ලීග් ක්‍රමයට යුරෝපයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනා මෙම ක්‍රිකට් තරගාවලියටද දැඩි ප්‍රසිද්ධියක් හිමි වනු ඇති බවට විචාරකයන් මත පළ කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලයනල් මෙසීට මාස 21ක සිර දඬුවමක්

Mohamed Dilsad

ජය නවසීලන්තයට

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරුවේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment