ක්‍රීඩා

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරුවේ දිවයිනට

(UTV| කොළඹ) – බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලිය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන් අනතුරුව සිය ජයග්‍රහණය පිළබඳව මාධ්‍ය හමුවේ අදහස් පල කිරීමටද ඔවුන් සුදානමෙන් සිටී.

මේ අතර මෙම තරගාවලි ජයගැනීමට හැකිවූයේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ  ජයගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

ICC සාමාජිකයින්ට 20යි 20 ජාත්‍යන්තර තරඟ වරම්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තවත් කළු පැල්ලමක්

Mohamed Dilsad

Leave a Comment