ක්‍රීඩා

ICC සාමාජිකයින්ට 20යි 20 ජාත්‍යන්තර තරඟ වරම්

(UTV| ඉන්දියාව) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරණ සියලු රටවලට පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරඟ වරම් ලබා දීමට තීරණය කල බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ.

ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුවේදී ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත.

මෙය ලබන වසරේ ජනවාරි මාසයෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2021 වසරේ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවට පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්ත තරඟ සංචාරය ගැන වෛද්‍ය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ක්‍රීඩකයන් දෙදෙනෙක්ට තරඟ පාවාදීමේ චෝදනා

Mohamed Dilsad

21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා

Mohamed Dilsad

Leave a Comment