ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය අද (01) පැවැත්වෙයි.

 

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

 

ඒ අනුව නවසීලන්තය තීරණය කළේ පළමුව පන්දු රැකීමටය.

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 187ක විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් වෙඩි වැදී රෝහලේ

Mohamed Dilsad

හදිස්සියේ අප්‍රිකා ගිය ටැබ්රේස් ෂම්සි පෙරලා එයි

Mohamed Dilsad

Leave a Comment