ක්‍රීඩාවිදෙස්

ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් වෙඩි වැදී රෝහලේ

ඇෆ්ගනිස්තාන් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂාපූර් ෂර්දාන් කාබුල් නගරයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි.
කාබුල් නගරයේදී මෙලෙස ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඔහු පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිය නිවස බලා යන අතරතුර මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සිදුවීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැත.
මීට පෙර අවස්ථා කිහිපයකදී මොහු මෙලෙස ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර, මෙහි වගකීම කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයකු මේ වනතෙක් භාරගෙන නොමැති බවද වාර්තා වේ.

Related posts

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

රුසියාවේ පිපිරීමෙන් 11ක් මරුට

Mohamed Dilsad

මෙල්බන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමයි

Mohamed Dilsad

Leave a Comment