ප්‍රමුඛ පුවත 1

ජනපති නියමයෙන් වියාන ඇළට සිදුවන දේ

(UTV| කොළඹ) – වියානි ඇළේ අනාරක්ෂිත ප්‍රදේශවල වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දෙයි.

ශ්‍රී  ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා පැවසුවේ ජනාධිපතිවරයා තමාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි.
පසුගිය දිනවල බදුල්ල – මහියංගණය මාර්ගයේ ගමන් ගත් වාහන රැසක් මෙම අනාරක්‍ෂිත ඇළට වැටී අනතුරට ලක් විය.
ඒ අනුව රුපියල් මිලියන 26ක පමණ වියදමකින් වැට ඉදිකිරීමේ කටයුතු සිදු කරන බවද සරත් චන්ද්‍රසිරි විතාන මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විජයකලගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන්න නියෝග

Mohamed Dilsad

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පේරාදෙණියේ වසා දැමුණු පීඨ යළි ඇරේ

Mohamed Dilsad

Leave a Comment