ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත් කෝප් කමිටුව හමුවට කැදවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.  

අප්‍රේල් මස 23 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ට දන්වා ඇත.

මේ අතර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් යළිත් වරටක් කෝප් කමිටුව හමුවට කැඳවීමක් සිදුකර ඇත.

අප්‍රේල් මස 6 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දන්වා තිබේ.

Related posts

ක්‍රීඩකයන්ගේ කැපවීම සහ ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර වලට ශ්‍රී ලංකා නායකයාගේ ස්තුතිය

Mohamed Dilsad

ක්‍රිස් ගෙල් එක්දින පිටියෙන් සමුගනියි…..

Mohamed Dilsad

අළුබඳුන පළමු තරඟය ඔස්ට්‍රේලියාව ජයගත්තේ වැරදි විනිසුරු තීරණ 15ක් නිසා

Mohamed Dilsad

Leave a Comment