දේශීයව්‍යාපාරික

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක සහන මල්ලක්

(UTV | කොළඹ) – ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1,000ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සතොස ඍජු දුරකථන අංක වන 1998ට ඇමතීමෙන් මෙම භාණ්ඩ වර්ග 15 මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

ලංකා සතොස අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන දීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.

Related posts

දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතුයි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී විසින් බලහත්කාරයෙන් ළඟ තබාගෙන සිටි ජිප් රථය පොලීසියේ මැදිහත්වීමෙන් බිරිඳ ට ලබාදෙයි.

Editor O

වෘත්තීය සමිති කිහිපයකට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment