දේශීය

අමෙරිකානු සහකාර ලේකම් දිවයිනට

(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර රා්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ලබන 13 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

එහි අරමුණ රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමයි

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මානව හිමිකම් , නීතිය , ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලු කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි.

Related posts

මගීන් රැගත් ඉන්දීය ගුවන් යානයක් නවදිල්ලි නුවර සිට ලංකාවට

Mohamed Dilsad

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්නේ ඇයි – අගමැති හරිනිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණයෙන් ඉවත දමයි

Mohamed Dilsad

Leave a Comment