දේශීය

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශවලට යටත්ව ජනතාව ක්‍රියාකරන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සදහා බස්නාහිර පළාත තුළ ඊයේ පස්වරු 03 සිට පස්වරු 05 දක්වා පොලිස් නිලධාරින් 448 දෙනෙකු යොදාගෙන විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී නිසි මාර්ගෝපදේශයන්ට යටත්ව වාහන සහ පොදු ස්ථාන පවත්වාගෙන යන්නනේද පිළිබදව සොයා බැලූ බවයි පොලිසිය සදහන් කළේ.

මේ එම විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.

Related posts

දැව සංස්ථා හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

SJB සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කරයි

Mohamed Dilsad

මතුගම අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ඉල්ලා අස්වෙයි…?

Editor O

Leave a Comment