කලා

කංගනාට ජාතික සම්මානය දිනයි

(UTV | කොළඹ) – පසුගිය ඔක්තෝබර් 25 වැනිද දිල්ලියේ පැවැති 67 වැනි ඉන්දීය ජාතික සම්මාන උළලේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මාන දින ගැනීමට බොලිවුඩ් සුපිරි නිළි කංගනා රණවුත් සමත් විය. ඒ 2019 වසරේදී ඇය රංගනයෙන් දායක වූ ‘මණිකර්ණිකා’ හා ‘පන්ගා’ චිත්‍රපටවල කළ රංගනය උදෙසාය.

ඇය ඉන්දිය ජාතික සම්මාන උළලේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ සිවුවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. 2016 වසරේ ‘ටනු වෙඩ්ස් මනු රිටන්ස්’, 2015 ‘ක්වින්’ හා 2009 වසරේ ‘ෆැෂන්’ චිත්‍රපටවල කළ රංගනය උදෙසා ඇයට ජාතික සම්මාන හිමිවි ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට එක්වෙයි.

Mohamed Dilsad

‘හිතුමතේ ජීවිතේ’ 23 වැනි එක්සත් රාජධානි ආසියානු සිනමා උළෙලට තේරී පත්වෙයි

Mohamed Dilsad

මලාලා පකිස්ථාන ක්‍රිකට් ප්‍රධානියා සමග යුග දිවියට

Mohamed Dilsad

Leave a Comment