විදෙස්

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

(UTV | පිලිපීනය) – 2022 වසරේ පිලිපීන ජනාධිපතිවරණය සඳහා තමා තරග කිරීමට සුදානම් බව පිලිපීන බොක්සිං ශූර මැනි පැකියෝ පවසනවා.

පාලක පක්ෂයේ දේශපාලන කණ්ඩායමක් විසින් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැනී පැකියෝ මේ වන විටත් පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටිනවා.

Related posts

ට්‍රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයි

Mohamed Dilsad

කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වැසේ

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ඉතාලියේ පළාත් කිහිපයක් වැසේ

Mohamed Dilsad

Leave a Comment