විදෙස්

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

(UTV | පිලිපීනය) – 2022 වසරේ පිලිපීන ජනාධිපතිවරණය සඳහා තමා තරග කිරීමට සුදානම් බව පිලිපීන බොක්සිං ශූර මැනි පැකියෝ පවසනවා.

පාලක පක්ෂයේ දේශපාලන කණ්ඩායමක් විසින් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැනී පැකියෝ මේ වන විටත් පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටිනවා.

Related posts

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉරානයේ එක්සත් ජනපද හමුදා කඳවුරු වලට පිට පිට ප්‍රහාර[VIDEO]

Mohamed Dilsad

ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment