විදෙස්

හිරු ආවරණ ක්‍රීම් තහනම් කල ලොව පළමු රට

(UTV | කොළඹ) – ලොව පළමුවරට හිරු ආවරණ ක්‍රීම් තහනම් කල රට බවට පැසිෆික් කලාපයේ පාවුල් රට පත්ව තිබේ.

ඊට හේතුව වන්නේ හිරු ආවරණ ක්‍රීම් භාවිතයෙන් එරට කොරල් සහ මුහුදු ජීවීන්ට හානිකර වීමය.

ඒ අනුව අද සිට ඔක්සිබෙන්සෝන් ඇතුළු අමුද්‍රව්‍ය අඩංගු හිරු ආවරණ ආලේපන රට තුළ භාවිතය් හෝ විකිණීමට අවසර නොලැබේ.

පලාවු හි ජනාධිපති ටොමී රෙමෙන්ගසෝ පැවසුවේ “පරිසරය ජීවිතයේ කූඩුව බැවින් අපට ජීවත් විය යුතු අතර පරිසරයට ගරු කළ යුතු බවයි.”

.

Related posts

ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි.

Editor O

අමෙරිකාවේ කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

බැග්ඩෑඩ් අගනුවර බෝම්බ පිපිරීමකින් 25ක් මරුට

Mohamed Dilsad

Leave a Comment