දේශීය

දැඩි සත්කාර ඒකකයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට

(UTV | කොළඹ) – දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නේවාසික ප්‍රතිකාර සඳහා අද පෙරවරුවේ සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ. 

ඔහු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 27 වනදා අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Related posts

ජාතික ආරක්ෂාව චුට්ටක්වත් බිඳ වැටී නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

Editor O

සෞඛ්‍ය නීති කඩකළ 2494 දෙනෙක්ට අවවාද

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි සතියේදී – ශ්‍රීලපොජපෙ ලේකම් සාගර කාරියවසම්

Editor O

Leave a Comment