දේශීය

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ගේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් මාසයේදී

(UTV | කොළඹ) – පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 75% ප්‍රතිශතයක් වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

එම තත්ත්වය මත පදනම්ව, ඩිජිටල් කාඩ්පත නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

Related posts

පාසල් ළමුන්ව මත්ද්‍රවයෙන් මුදාගැනීමට විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිම හෙළීමට පොලිසියට බලය

Editor O

අශේන්, කොළඹින් ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

Leave a Comment