දේශීය

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර්වල ආරම්භ වෙයි

(UTV | කොළඹ) – කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව ඉන්දියාවේ අදානි සමාගම පවසනවා.

ඊට අදාළ ගිවිසුම් නොවැම්බර් මාසයේදී අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 5000 ක මුදලක් වැය කෙරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස වසර 35 ක කාලයක් ආවරණය වන පරිදි කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ අයිතිය පැවරීම මෙහිදී සිදු කිරීමට නියමිතයි.

Related posts

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

Editor O

ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

අලි 21 දෙනෙක්ට වෙඩි තබලා

Editor O

Leave a Comment