දේශීය

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර්වල ආරම්භ වෙයි

(UTV | කොළඹ) – කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව ඉන්දියාවේ අදානි සමාගම පවසනවා.

ඊට අදාළ ගිවිසුම් නොවැම්බර් මාසයේදී අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 5000 ක මුදලක් වැය කෙරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස වසර 35 ක කාලයක් ආවරණය වන පරිදි කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ අයිතිය පැවරීම මෙහිදී සිදු කිරීමට නියමිතයි.

Related posts

පාසැල් වෑන් රථ හෙට සිට ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශයේ පීඩාවට පත් ජනයාට රුපියල් 5000 දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment