දේශීය

නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි

(UTV | කොළඹ) –  නව කැබිනට් මණ්ඩලය අද (18) උදෑසන 10.30ට දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නවක ආමාත්‍යවරු 18 දෙනෙකුගෙන් පමණ සමන්විත අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් හිටපු ආමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මේ වන විටත් අමාත්‍යධුර භාර නොගැනීමට තීරණය කර තිබෙන අතර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, හිටපු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අය නව කැබිනට් මණ්ඩලයේ ධුර භාර නොගන්නා බව ප්‍රකාශ කර ඇත.

Related posts

රුපියල තවත් බලවත් වෙයි

Mohamed Dilsad

නිරෝධායනයට යොමුකරන පිරිසගෙන් මුදල් අයකරන බවට රජයට චෝදනා

Mohamed Dilsad

පාසැල් ප්‍රවාහන සේවා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment