දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොළේ අසාමාන්‍ය වර්ධනයක්

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 267. 66 කින් ඉහළ ගොස් 8507.72 ක් ලෙස සටහන් වුණා.

කොටස් වෙළඳපොළ ප්‍රධාන පෙලේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 96.52 කින් ඉහළ ගොස් 3148. 16ක් ලෙස සටහන් වී තිබෙනවා.

කොළඹ කොටස් වෙළඳපොලේ අද දිනයේ කොටස් මිලියන 398 කට වැඩි ප්‍රමාණයක් හුවමාරු වූ අතර මුළු පිරිවැටුම රුපියල් බිලියන 10 ඉක්මවූවා.

Related posts

රාජිත, අර්ජුන, අනුර සාක්ෂි ලබාදීමකින් තොරව ජනපති කොමිසමෙන් යයි

Mohamed Dilsad

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

වට්ටක්කා තොග අලෙවිය ඇරඹුනා

Mohamed Dilsad

Leave a Comment