දේශීය

රාජිත, අර්ජුන, අනුර සාක්ෂි ලබාදීමකින් තොරව ජනපති කොමිසමෙන් යයි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන අය දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමකින් තොරවම පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ, ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සිද්ධියට අදාළව තමන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවේ කුමන පදනමකින්දැයි එම කොමිෂන් සභාව තමන්ට දැනුම්දී නොමැති බව පවසමින්.

 

Related posts

ජනකගෙන් කප්පම් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

රුසියාවේ ස්පුට්නික් V කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 7ක් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment