දේශීය

ජනකගෙන් කප්පම් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති වන ජනක රත්නායක මහතාගෙන් කප්පම් ලබාගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැඩිදුරටත් වාර්තා වෙන්නේ රුපියල් මිලියන 1.5ක මුදලක් එලෙස කප්පම් වශයෙන් අදාළ සැකකරුවන් තිදෙනා ඉල්ලා තිබූ බවය.

Related posts

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් අසූ දහසක්

Editor O

රුසියානු සොල්දාදුවන් විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක් මත් කුඩු සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment