Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් අසූ දහසක්

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයින් 80,000ක් ඉදිරිපත් වී සිටින බව මැතිවරණ කොමිසම කියයි. පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත්ව සිටින මෙම අපේක්ෂකයින්ගෙන් 8500 ක් තෝරාපත් කර ගන්නා මැතිවරණය ලබන මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන ආයතන 336 සදහා සභිකයින් තෝරා ගැනීම සඳහා මෙවර මැතිවරණය පැවැත්වේ.

Related posts

Over 1,500 drunk drivers arrested during New Year season

Mohamed Dilsad

Budget 2020 relief for middle class, war veterans

Mohamed Dilsad

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment