Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

එළඹෙන නොවැම්බරයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ තරග කාලසටහන
නිකුත් කර තිබේ. නවසීලන්ත කණ්ඩායමේ මෙම තරඟ සංචාරයට විස්සයි විස්ස තරඟ දෙකක් සහ එක්දින තරඟ තුනක් ඇතුළත්.

තරඟාවලිය අරඹමින් පළමු 20-20 තරඟය නොවැම්බර් මස 09 වනදා පැවැත්වෙන අතර, දෙවන තරඟය
ඊට පසුදින (10) පැවැත්වීමට සැලසුම් කර තිබේ. . විස්සයි විස්ස තරඟාවලිය පැවැත් වෙන්නේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

දෙරට අතර එක්දින තරඟාවලියේ පළමු තරගය නොවැම්බර් 13 වනදා දඹුල්ලේ දීම පැවැත්වෙන අතර,
දෙවන සහ තුන්වන එක්දින තරඟ පැවැත්වෙන්නේ නොවැම්බර් 17 සහ 19 යන දිනවල දීයි. එම තරඟ දෙක පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Related posts

‘ஸ்மார்ட்போன்’ பயன்படுத்த தடை

Mohamed Dilsad

David Cassidy hospitalised with multiple organ failure

Mohamed Dilsad

அப்போ நயன்தாரா, இப்போ சமந்தா?

Mohamed Dilsad

Leave a Comment