දේශීය

ශ්‍රී ලංකාව පැය-24 පුරා ක්‍රියාත්මක එන්නත් කිරීමේ මධ්‍යස්ථාන අරඹයි [වීඩියෝ]

(UTV | කොළඹ) – ශීඝ්‍රමයන් වයාප්ත වන කෝවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන්, ශ්‍රී ලංකා රජය විසින් සිය එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා විශාල පියවරක් ගෙන තිබේ.

ඒ අනුව, හමුදාව විසින් පැය-24 පුරා ක්‍රියාත්මක එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කර ඇති අතර, එමගින් දිනකට එන්නත් මාත්‍රා 400,000 ක් පමණ ලබා දීමට රජයට හැකියාව ලැබී ඇත.

“OUR WORLD IN DATA” වෙබ් අඩවියට අනුව එන්නත් කිරීම අතින් ශ්‍රී ලංකාමේ පෙර නොවූ විරූ මට්ටමකට පැමිණ තිබේ.

තවද, මිලියන 12 ක පමණ ජනතාවකට පළමු මාත්‍රාව ලබා දීමට හැකිව ඇත.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

අර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට

Editor O

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය ඉදිරි පැය 48 තුළ

Mohamed Dilsad

පැති බැම්මක් කඩා වැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment