දේශීය

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

බහලුම් 13ක් තුළ අසුරා තිබු එන්නත් තොගය ගොඩබෑමෙන් පසුව ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමුකර තිබේ.

Related posts

නිවැසියන් කාමරයක සිරකර නිවස කොල්ලකයි

Mohamed Dilsad

තවත් ෆේස්බුක් සාදයක් වටලයි

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 3ක්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment