දේශීය

පවතින තත්ත්වය මත යළි පාසැල් වැසීමේ අවධානමක් [RELEASE]

(UTV | කොළඹ) – වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව ඇත.

තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් සියලු පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන නැවත නිවාඩු ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Related posts

පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරු

Mohamed Dilsad

පුතුගේ 16 හැවිරිදි පෙම්වතිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට

Mohamed Dilsad

‘තංගල්ලේ සුද්දා’ මීගමුවේදී STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment